බෙල්ලන්විල විමලරතන හිමි ගු ණානුස්මරණ සමරුව - Susanda Media Network With Web Radio

Susanda Media Network With Web Radio

සුසඳ පුවත් පත සහ වෙබ් ගුවන් විදුලිය සමගින් සයිබර් අවකාශය සිසරා ඔබේ හදවතට

උණුසුම් පුවත්

radio

Post Top Ad

Wednesday, January 31, 2024

බෙල්ලන්විල විමලරතන හිමි ගු ණානුස්මරණ සමරුව


බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරීව වැඩ විසූ අපවත්වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක හිමියන්ගේ හයවැනි ගුණානුස්මරණ ධර්ම දේශනාව පෙබරවාරි 03 වැනි දින විහාරස්ථානයේදී පැවැත්වේ.
එදින රාත්‍රී 7,00ට ධර්ම දේශනය පවත්වනු ලබන්නේ කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ, නාරද බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමියන් විසිනි. 04 වැනිදා දහවල මහා සංඝරත්නය 30 නමක් උදෙසා දානය පිරිනැමේ.
මෙම පින්කම් මාලාව විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව සෙසු සමිති සමඟ එක්ව සංවිධාන කර තිබේ.

No comments:

Post a Comment


Pages