සනත් නිශාන්තගෙන් හිස්වූ රාජ්‍ය ඇමති ධුරය ශෂීන්ද්‍රට - Susanda Media Network With Web Radio

Susanda Media Network With Web Radio

සුසඳ පුවත් පත සහ වෙබ් ගුවන් විදුලිය සමගින් සයිබර් අවකාශය සිසරා ඔබේ හදවතට

උණුසුම් පුවත්

radio

Post Top Ad

Wednesday, January 31, 2024

සනත් නිශාන්තගෙන් හිස්වූ රාජ්‍ය ඇමති ධුරය ශෂීන්ද්‍රට


ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වාරි මාර්ග සහ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම දිවුරුම් දීම සිදුවූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වු එම ධූරයට වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මෙලෙස පත් කර තිබේ.

No comments:

Post a Comment


Pages