චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදු වෙලා - Susanda Media Network With Web Radio

Susanda Media Network With Web Radio

සුසඳ පුවත් පත සහ වෙබ් ගුවන් විදුලිය සමගින් සයිබර් අවකාශය සිසරා ඔබේ හදවතට

උණුසුම් පුවත්

radio

Post Top Ad

Wednesday, January 31, 2024

චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදු වෙලා


චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදු වෙලා කළු නැන්දගෙ දුව යන්ට ගියා බැල්ම හෙලා බැල්ම හෙලා //

පාළු පැලේ අඳුර පිරේ මගෙ පැලට වරෙන් හනික සෝඩි නගේ //

චන්ද්‍ර මඬල …..

දුරුතු හඳේ සිහිල වගේ තනි හිතට මගේ පාළු දැනෙයි නගේ //

චන්ද්‍ර මඬල …..











Song: Download chandramadala.mp3


Song: Play chandra madala Song

No comments:

Post a Comment


Pages