බෙලිඅත්ත ඝාතනයේ තවත් දෙහෙනෙක් අත්තඩංගුවට - Susanda Media Network With Web Radio

Susanda Media Network With Web Radio

සුසඳ පුවත් පත සහ වෙබ් ගුවන් විදුලිය සමගින් සයිබර් අවකාශය සිසරා ඔබේ හදවතට

උණුසුම් පුවත්

radio

Post Top Ad

Wednesday, January 31, 2024

බෙලිඅත්ත ඝාතනයේ තවත් දෙහෙනෙක් අත්තඩංගුවට

 


බෙලිඅත්ත ප්‍රදේශයේ දී පසුගියදා පුද්ගලයන් 05 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළ ව තවත් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බූස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 සහ 33 යන වයස්වල පසුවන තරුණියන් දෙදෙනෙක්.

වෙඩි තැබීම සිදු කළ පුද්ගලයෙක් ඉන් පසුව අදාළ ගිනි අවිය ප්‍රවාහනය කර ඇත්තේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකාරියක ගේ යතුරුපැදියකින් බවටයි අනාවරණය වී ඇත්තේ.

අදාළ තරුණියන් මෙම ඝාතනයට සෘජුව සම්බන්ධ බවට මෙතෙක් අනාවරණය වී නැහැ

No comments:

Post a Comment


Pages