සන්නිවේදන පුහුණු පාඨමාලාව | ආරම්භය 2024-01-27 - Susanda Media Network With Web Radio

Susanda Media Network With Web Radio

සුසඳ පුවත් පත සහ වෙබ් ගුවන් විදුලිය සමගින් සයිබර් අවකාශය සිසරා ඔබේ හදවතට

උණුසුම් පුවත්

radio

Post Top Ad

Thursday, February 15, 2024

සන්නිවේදන පුහුණු පාඨමාලාව | ආරම්භය 2024-01-27


 

 
සන්නිවේදන පුහුණු පාඨමාලාව
ලේඛණය, සන්නිවේදනය, කැමරාකරණය, අධ්‍යක්ෂණය, නිරූපනය
සියල්ලෙන් සමන්විත අංගසම්පූර්ණ විෂය නිර්දේශය.
සහභාගි වන සැමට ආරම්භක දිනයේ සිටම, සුසඳ රේඩියෝ,
සුසඳ ටී. වී, සුසඳ පත්තරය හරහා
තම හැකියාවන් ඉදිරිපත් කිරීමේ අවස්ථාව.
2025 ආරම්භ කිරීමට සැළසුම් කර ඇති සුසඳ ටී.වී නාලිකාව සඳහා
ශිල්පීන් නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව සකස් කළ පාඨමාලාවකි.
පාඨමාලා ආරම්භය 2024.01.27
ස්ථානය සුසඳ මීඩියා ඇකඩමි, නව නගරය පොළොන්නරුව.
0774 407 404 / 0716 443 428/ 0756 448 428/0787 890340
ප්‍රවීනයන්ගෙන්, වෘත්තිකයන්ගෙන්, ඉගෙනගන්න.
ජනමාධ්‍ය වෘත්තිකයෙක් වෙන්න.
අදම කතා කරන්න.

No comments:

Post a Comment


Pages