පෙරදිග සංගීත පාඨමාලාව - Susanda Media Network With Web Radio

Susanda Media Network With Web Radio

සුසඳ පුවත් පත සහ වෙබ් ගුවන් විදුලිය සමගින් සයිබර් අවකාශය සිසරා ඔබේ හදවතට

උණුසුම් පුවත්

radio

Post Top Ad

Thursday, February 15, 2024

පෙරදිග සංගීත පාඨමාලාව


 පසුගිය වසර එකහමාරක කාළය තුළ
පොළොන්නරුවේ
වැඩිම ළමා, තරුණ ගායන ශිල්පී, ශිල්පිනී, රංගන ශිල්පී, ශිල්පිනියන්
පිරිසකට තම නිර්මාණ කෞෂල්‍යයන් ජාතික තලයට, රූපවාහිණියට, ගුවන්විදුලියට
රැගෙන යන්නට අවස්ථාව සළසා දුන් සුසඳ රේඩියෝ, සුලිල ස්ටූඩියෝ
තව දුරටත් පුළුල් කරමින් 2024.01.10 දින සිට සුසඳ මීඩියා ඇකඩමි ආයතනය
පොළොන්නරුව නවනගරයේ, රාජකීය විද්‍යාලය අසලදී ආරම්භ කර ඇත.
S
සංගීත විශාරද, රංගන, සන්නිවේදන සහ මාධ්‍ය,
නර්තන, තබ්ලා, වයලීන, ගිටාර්, හඬ පුහුණු
පාඨමාලා ආරම්භ කර ඇත.
අදම පැමිණ ලියාපදිංචි වන්න. වැඩිදුර විස්තර සඳහා අමතන්න 0774 407 404 / 0716 443 428

No comments:

Post a Comment


Pages